සිරි දළදා වන්දනාව හේතුවෙන් වැසෙන පාසල් මෙන්න...

 


මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 21 වැනිදා සිට 25 වැනිද දක්වා තෝරා ගත් පාසල් එලෙස වසා දමන බවයි.

සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට  28 වැනිදා දක්වා පැවැත්වෙනවා. 

Post a Comment

0 Comments