පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඕලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියට මුදල් විශුද්ධිකරණ චෝදනාව මත වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.
ඕලන්ටා හුමාලා 2006 සහ 2011 වසර වලදී මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් සොයාගෙන ඇත්තේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රක්ට් හරහා බවට චෝදනා එල්ල වී ඇත.
මෙම අරමුදල් නීති විරෝධී ආකාරයට රැස්කර ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.
පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස ඔලන්ටා සහ බිරිද ඊට නායකත්වයේ දෙමින් කටයුතු කර ඇත
The post හිටපු ජනපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම් appeared first on Newshub.
from https://ift.tt/4F7fcjK Newshub https://ift.tt/9J5PlYz

0 Comments