අලුත් අවුරුද්දේ ජනපතිගෙන් ගොවියන්ට තෑග්ගක්…

ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

 

ada derana



from Ape Rata https://ift.tt/gVt42Oc

Post a Comment

0 Comments