දින 4කදී අධිවේගයෙන් මිලියන 173 ක ආදායමක්




ගත වූ දින 04 ක කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවල ධාවනය කළ වාහනවලින් රුපියල් මිලියන 173 ක ආදායමක් උපයාගෙන ඇත.

ඒ අනුව ගත වූ දින 04 තුලදී ලක්ෂ පහකට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිවයිනේ සෑම ප්‍රදේශයකම බස් ධාවනය සිදුකළ අතර එමගින් එක් දිනක ආදායම රුපියල් මිලියන 200 ඉක්මවා ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

The post දින 4කදී අධිවේගයෙන් මිලියන 173 ක ආදායමක් appeared first on Newshub.



from Newshub https://ift.tt/bK92c1H

Post a Comment

0 Comments