සිරි දළදා දැක්ම නරඹන්න මහනුවරට එන ජනතාවට Sri Lanka Police විසින් කරපු අලුත්ම වැඩේ..! | පෝලිම් Track කරන්න පුලුවන් Website එකක්.

 



පොලිසියේ Information Technology Division එකෙන් සිරි දළදා දැක්ම නරඹන්න මහනුවරට එන ජනතාවට කරපු අලුත්ම වැඩේ! 👇

Sri Lanka Police විසින් අලුත්ම Website එකක් හඳුන්වලා දීලා තියෙනවා මහනුවර දළදා දැක්ම වෙනුවෙන්.

daladadekma.police.lk/ තමයි සයිට් එක.


• මේක විශේෂයි. මේකෙන් පුලුවන් දළදා දැක්ම තියෙන දවස්වල පෝලිම් Track කරන්න. 

සෙනග සාපේක්ෂව අඩුම පෝලිමට සෙට් වෙන්න පුලුවන් මේකෙන් 😎

daladadekma.police.lk/roads

• මේ තියෙන්නේ Live tracking system එකක්. ඒ කියන්නේ ඔබේ වාහන park කරන්න පුලුවන් ස්ථාන වල තව කොච්චර parking slots available ද කියලා LIVE පෙන්නනවා.

අඩුම එකේ පාර්ක් කරතැහැකි වාහනේ.

daladadekma.police.lk/park


• මහනුවර නගරයේ වැසිකිළි පහසුකම් තියෙන තැන් පෙන්වන Map එකක් තියෙනවා. 

(ඉදිරියේදි මෙයට බොහෝ විට අනෙකුත් ගමන්මලු රැඳවුම් ස්ථාන ආදියත් update වෙයි.)

daladadekma.police.lk/publiclocation

• තව නිවේදන, උපදෙස්, කාල සටහන්, තේවා වෙලාවන් යනාදී සියල්ලම බලන්න පුලුවන් වෙබ් එකෙන්.

මේක දළදා ප්‍රදර්ශනය බලන්න එන බැතිමතුන්ට ගොඩක් වටිනවා. | Share කරලා දැනුම්වත් කරන්න.

daladadekma.police.lk/



Post a Comment

0 Comments